Posts

Showing posts from January, 2018
Image
                                                       ජිවිතය හරි පුදුමයි               මෙලොව උපදින  ඕනෑම මිනිසෙකුට ජිවත් විමට අයිතියක් තිබෙනවා. එනමුත් මේ ජිවිතය ජිවත් කරවන්න මිනිසුන් අපමන වෙහෙසනවා. ඇතැමුන් ජිවිතය විදිනවා තවත් පිරිසක් විදවනවා . විදවන පිරිස විදවන්නේ තමන්ගේම වරදින් නැත්නම් බුදු දහම තුල එය හදුන් වන්නේ තමන් පෙර කරන ලද අකුසලයන් මෙලොව විපාක දිමක් ලෙසය. කොහොම නමුත් සැම ආගමකම පවසන්නේ හොද මාර්ගයේ ගමන් කිරිමටය.              මිනිසුන් එදා ෙව්ල ගැට ගසා ගනිම සදහා නොකරන දෙයක් නැති තරම්ය. තවත් සමහරුන් ජිවත් වන්නේ අනුන්ගේ පහනෙන් එළිය බැලිමක් වැනිය. අද මේ පුංචි රට තුල සැම දෙයකටම පාහේ බදු ගසා ඇත. බදු බරින් නිදහස් වන්නට නැතිනම් මේ ආර්ථිකයෙන...