Posts

Showing posts from July, 2017

පුංචි පවුල රත්තරන්

Image
අද සමාජය පිරිහිමින් පවතින කාලයක් තුල මිනිසුන් තාක්ෂනය අතින් ඉහලට ගියද, අපගේ දුර තාක්ෂණයෙන් ලං කලද,   අද මිනිසුන්ව මනසින් දුරස් වී ඇති බව පෙනෙයි. අද කාර්ය බහුල ජිවිතේ සමග ආර්ථිකයට මුහුණ දීමට ගැහැණු පිරිමි  පාර්ශවයන් දෙකටම වැඩ කරන්නට සිදු වී ඇත. පවුලක් තුල එකට ඉදගෙන  කැමක් වත්  කන්නට අද මිනිසුන්නට බැරි වී ඇත. කොයි  තරම් කාර්යබහුල උනත් තමන්ගේ පුවුල  වෙනුවෙන් ඉඩක් වෙන් කරගන්න ඔබගේ අම්මට තාත්තට සලකන්න  බිරිදට දරුවන්ට ආදරය කරුණාව දක්වන්න. පුංචි ඉඩක් වෙන් කරගන්න කියා අද චතුර සටහනෙන් උබව දැනුවත් කරන්නේ. .

ඩෙංගු මාරයා

Image
පුංචි ලංකාවේ මිනිසුන්ට, චතුර සටහන තුලින් අද  මතක් කර සිටින්නේ අපේ රටේ මේ වන විට වේගයෙන් පැතිරී යන ඩෙංගු පිළිබඳවයි. මේම උවදුර අපේ රට තුල අපේම සහෝදරයන් සහෝදරියන් වැඩිහිටියන් දවසින් දවස බිලි ගනිමින් සිටියි. ඩෙංගු මදුරුවා අගම ජාතිය කුලය බලන්නේ නැත. උසස් පහත් කම් හොයන්නේ නැත. අපේ රටේ මිනිසුන් එකා වගේ සහයෝගයෙන් සහෝදරත්වයෙන් එකමුතු කමින් ඩෙංගු මාරයා රටින් තුරන් කරන්නට කටයුතු කළ යුතුව ඇත. ඉතින් මේ හදවතින් සිතන්නට කාලයයි.. ඩෙංගු රෝගය ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි . මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී  වෙනස්  වෛරසයන් ක්‍රියා කරයි . (DEN 1, DEN 2 , DEN 3,  DEN 4) ඩෙංගු අසාදනය නිසා ඇතිවන රෝග තත්වයන් ඉතා විශාල පරාසයක් තුල විහිදෙන අතර සමහර පුද්ගලයන් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්නන අතර තවත් කොටසකට රෝග ලක්ෂණ ඇතිවේ. රෝග ලක්ෂණ සහිත අයගෙන් වැඩි ප්‍රමාණයකට සාමාන්‍ය වයිරස් උණ තත්වය, ඩෙංගු උණ හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රක්තපාත උණ තත්වයක් ඇතිවිය හැක.  ඩෙංගු රෝගය නිසා වැඩි වශයෙන් දක්නට ලැබ...