පුංචි පවුල රත්තරන්
අද සමාජය පිරිහිමින් පවතින කාලයක් තුල මිනිසුන් තාක්ෂනය අතින් ඉහලට ගියද, අපගේ දුර තාක්ෂණයෙන් ලං කලද, අද මිනිසුන්ව මනසින් දුරස් වී ඇති බව පෙනෙයි. අද කාර්ය බහුල ජිවිතේ සමග ආර්ථිකයට මුහුණ දීමට ගැහැණු පිරිමි පාර්ශවයන් දෙකටම වැඩ කරන්නට සිදු වී ඇත. පවුලක් තුල එකට ඉදගෙන කැමක් වත් කන්නට අද මිනිසුන්නට බැරි වී ඇත. කොයි තරම් කාර්යබහුල උනත් තමන්ගේ පුවුල වෙනුවෙන් ඉඩක් වෙන් කරගන්න ඔබගේ අම්මට තාත්තට සලකන්න බිරිදට දරුවන්ට ආදරය කරුණාව දක්වන්න. පුංචි ඉඩක් වෙන් කරගන්න කියා අද චතුර සටහනෙන් උබව දැනුවත් කරන්නේ. .